න්‍යුට්‍රෝන තරුවක් ආලෝකය නමන අයුරු, සිත්තරෙකු ගේ ඇසින්

තාරකා විද්‍යාවේ දී, compact star (හෝ compact object) යන යෙදුම සුදු වාමන තරු, න්‍යුට්‍රෝන තරු, සහ කළු කුහර සඳහා පොදුවේ භාවිතා වේ. exotic star නම් වන කල්පිත වස්තු පවතී නම් ඒවා ද ඇතුළත් වන ලෙස මෙම යෙදුමේ අරුත වර්ධනය වනු ඇත. සියළු compact objects, ඒවායේ අරයට සාපේක්ෂව ඉහළ ස්කන්ධයක් සහිත හෙයින්, සාමාන්‍ය පරමාණු වලින් සැදි පදාර්ථය ට සාපේක්ෂව ඉතා ඉහළ ඝනත්ත්වයකින් යුතු වේ.

Compact stars බොහෝ විට stellar evolution අවසාන ඵල වන හෙයින් stellar remnants ලෙස ද හැඳින්වේ. stellar remnant එකක තත්ත්වය සහ වර්ගය, එය සෑදීමට මුල් වූ තාරකාවේ ස්කන්ධය මත මූලික වශයෙන් ම පදනම් වේ. නියම ස්වභාවය නොදන්නා තාරකා වලට, එය සාමාන්‍ය තාරකාවකට වඩා අඩු අරයක් සහිත යැයි සාක්ෂි ඇති විටක දී, compact star යන නොපැහැදිලි යෙදුම බොහෝ විට භාවිතා වේ. කළු කුහරයක් නොවන compact star එකක් degenerate star ලෙස හැඳින්විය හැකිය.

නිර්මාණය

[සංස්කරණය]

stellar evolution හි සාමාන්‍ය අවසන් ඵලය වන්නේ එකක් නිර්මාණය වීමය.

ආයු කාලය

[සංස්කරණය]
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක.

සුදු වාමන තරු

[සංස්කරණය]
The Eskimo Nebula is illuminated by a white dwarf at its center.
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක.

න්‍යුට්‍රෝන තරු

[සංස්කරණය]
The Crab Nebula is a supernova remnant containing the Crab Pulsar, a neutron star.
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක.

කළු කුහර

[සංස්කරණය]
A simulated black hole of ten solar masses, at a distance of 600 km
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක.

Exotic stars

[සංස්කරණය]
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක.

Quark stars සහ strange stars

[සංස්කරණය]
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක.

Preon stars

[සංස්කරණය]
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක.

Q stars

[සංස්කරණය]
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක.

Electroweak stars

[සංස්කරණය]
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක.

Boson star

[සංස්කරණය]
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක.

ආශ්‍රිත

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]